අන්න සුදෝ
අර පාට වළා
සන්ධ්‍යාවේ විනෝදේ
ප්‍රීති කෙරේ
හා ප්‍රීති කෙරේ
නැළවේවී ආදර
සුළඟ වැදී
යස ඔලු පිපීලා
නීල ජලේ
හා නීල ජලේ
ආලෙන් මාගේ
හර්දේ පිරේ
රස කෝකිල
ගීතේ රාවේනී
රස කෝකිල
ගීතේ රාවේනී
ගංගා ජලේ
මල් පියලි වැටී
පාවේවී කෝමල
තාලෙනී
පාවේවී කෝමල
තාලෙනී
මංගල්ලෙකී අද
ලෝක තලේ
පෙම් සිහින
මවාවී මාගේ ළයේ
හා මාගේ ළයේ
පූජාසනේ
මා ආදරයේ හී
මාලිනියේ
මා පෙම් සිහිනේ
මාලිනියේ
මා පෙම් සිහිනේ
ආවේ ළයේ
සැනසීම පතා
මා කීකරු ඔබ කුල
භාර්යා වේ
මා කීකරු ඔබ කුල
භාර්යා වේ
හඬ දේ හඬ දේ
ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ
ආකාස ගැබේ
හා ආකාස ගැබේ
රමණී සොබා
රමණී සොබා
සිරි ආනන්දේනී
අද පාවේ පාවේ
ආනන්දේනි
හද පිනවාලා
ඔබ මාගේ ප්‍රියා වේ
සසරේ පවා
ආලේ සදාකල්
පවතීවා
ආලේ සදාකල්
පවතීවා
සුර ලෝකෙ ප්‍රසාදේ
ඒය ගලා
තිර ආලේ නිසා
අප පූජා ප්‍රියේ
හා පූජා ප්‍රියේ
අන්න සුදෝ
අර පාට වළා
සන්ධ්‍යාවේ විනෝදේ
ප්‍රීති කෙරේ
හා ප්‍රීති කෙරේ