බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බණත් අහන්නැති
ඒ කාලේ
නිවන් දකින්නට
පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට
පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
දෙව්රම් වෙහෙරට
යන්න එන්න ඇති
බුදුන් වඳින්නට
ඒ කාලේ
නිවන් දකින්නට
පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බණත් අහන්නැති
ඒ කාලේ
නිවන් දකින්නට
පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට
පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
අපිත් එක්ක සිටි
අපේම යාළුවො
නිවන් දකින්නැති
ඒ කාලේ
මෙතේ බුදුන් දැක
නිවන් දකින්නට
පින් පුරවමු
අපි සංසාරේ
බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බණත් අහන්නැති
ඒ කාලේ
නිවන් දකින්නට
පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට
පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට
පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ