චන්ද්ර මඬුලු
මල් අතුරා
මල් යහනට
වඩින මල්සරා
මන්ද මිතුරු
තවම පමා
පුන් සඳ සේ
පෙම් සිනා
පෙම් සිනා
පිච්ච සුවඳ ආලේ
රැන්දු කල්පනා
ඉන්ද සුවඳ ලීලේ
එන්න තව පමා
පිච්ච සුවඳ ආලේ
රැන්දු කල්පනා
ඉන්ද සුවඳ ලීලේ
එන්න තව පමා
චන්ද්ර මඬුලු
මල් අතුරා
මල් යහනට
වඩින මල්සරා
මන්ද මිතුරු
තවම පමා
පුන් සඳ සේ
පෙම් සිනා
පෙම් සිනා
වින්ද සතුට බාලේ
බැන්ද මල් සිනා
කිම්ද හිතට ආලේ
දෙන්න තව පමා
වින්ද සතුට බාලේ
බැන්ද මල් සිනා
කිම්ද හිතට ආලේ
දෙන්න තව පමා
චන්ද්ර මඬුලු
මල් අතුරා
මල් යහනට
වඩින මල්සරා
මන්ද මිතුරු
තවම පමා
පුන් සඳ සේ
පෙම් සිනා
පෙම් සිනා
ලාල ලලල ලාලා
ලල ලල ලල ලලල ලා
ලාල ලලල ලාලා
ලල ලල ලල ලලල ලා