දඹුලු ගලේ
දඹුලු ගලේ
රන්ගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රන්ගිරි දඹුලු ගලේ
අවට සිරිය හා
අසිරිය මිහිරේ
රන්ගිරි දඹුලු ගලේ
තුරු හිස මුදුනෙන්
ඈත පෙනෙන ඒ
සීගිරි බල නගරේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රන්ගිරි දඹුලු ගලේ
සීත වලා පෙළ
ගුවනේ පාවේ
රුදු ගිම්
සනහමිනේ
ඉපැරණි බිතු සිතුවම්
රැඳි ලෙන් පෙළ
දිස්වේ ගල මුදුනේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රන්ගිරි දඹුලු ගලේ
අරලිය කිණිහිරියා
මල් සුවඳින්
පිවිතුරු සුවය දැනේ
වටු ගැමුණූ හා
කිත්සිරිමේවන්
ඈ ඉසුරන් සිහිවේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රන්ගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රන්ගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
අවට සිරිය හා
අසිරිය මිහිරි
රංගිරි දඹුලු ගලේ
තුරු හිස මුදුනෙන්
ඈත පෙනෙන ඒ
සීගිරි බල නගරේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
සීත වලා පෙළ
ගුවනේ පාවේ
රුදු ගිම්
සනහමිනේ
ඉපැරණි බිතු සිතුවම්
රැඳි ලෙන් පෙළ
දිස්වේ ගල මුදුනේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
අරලිය කිණිහිරියා
මල් සුවඳින්
පිවිතුරු සුවය දැනේ
වටු ගැමුණූ හා
කිත්සිරිමේවන්
ඈ ඉසුරන් සිහිවේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ
දඹුලු ගලේ
රංගිරි දඹුලු ගලේ
දඹුලු ගලේ