දස බිම්බර මාර සෙනග
තන්හා රති රගා සමග
පලවාහල වීතරාගි
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනග
තන්හා රති රගා සමග
පලවාහල වීතරාගි
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
සංසාරේ පෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
සංසාරේ පෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ගමන් වැඩිය අංගීරස
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
සවනක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
සවනක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුළු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
නෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැඟේ
නෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැඟේ
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනග
තන්හා රති රගා සමග
පලවාහල වීතරාගි
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා