දස මස ඔබ මා
කුස රැඳවූවා
දහසක් දුක් ගිනි
සිතින් දරා
මතු දියුණුව
නිරතුරු ඔබ පැතුවේ
අම්මේ ඔබ මගෙ
දිවිය පුරා
දස මස ඔබ මා
කුස රැඳවූවා
දහසක් දුක් ගිනි
සිතින් දරා
මතු දියුණුව
නිරතුරු ඔබ පැතුවේ
අම්මේ ඔබ මගෙ
දිවිය පුරා
සිටු මැදුරක සැප
මට ගෙන දෙන්නට
ඉසුරු කාසි පොදි
නැත තිබුනේ
වෙහෙසට ගත රැඳි
උණුසුම් දා බිඳු
දරු සෙනෙහස
වෙනුවෙනි හැළුණේ
දස මස ඔබ මා
කුස රැඳවූවා
දහසක් දුක් ගිනි
සිතින් දරා
මතු දියුණුව
නිරතුරු ඔබ පැතුවේ
අම්මේ ඔබ මගෙ
දිවිය පුරා
මට සවියක් වුනු
පිවිතුරු ඔබෙ ගුණ
සසරින් සසරට
හිමිවීලා
මතු අත්භවයේ
වරම් පතන්නෙමි
හිඳිනට ඔබෙ
සෙවනට වීලා
දස මස ඔබ මා
කුස රැඳවූවා
දහසක් දුක් ගිනි
සිතින් දරා
මතු දියුණුව
නිරතුරු ඔබ පැතුවේ
අම්මේ ඔබ මගෙ
දිවිය පුරා
අම්මේ ඔබ මගෙ
දිවිය පුරා
අම්මා ඔබ මගෙ
දිවිය පුරා