දාසියක සේ
ආවතේවකම්
නොකෙරුවට මට
කමක් නෑ
තාම තනියම
ඉන්න මා ළඟ
බේතකටවත්
කෙනෙක් නෑ
රෝස මලකට
පවා නොදෙවෙනි
කෙනෙක් නොවුනට
කමක් නෑ
ලේසි කෙනෙකුට
ගන්න බැරි මගෙ
හිතට හරි යන
කෙනෙක් නෑ
දාසියක සේ
ආවතේවකම්
නොකෙරුවට මට
කමක් නෑ
තාම තනියම
ඉන්න මා ළඟ
බේතකටවත්
කෙනෙක් නෑ
රෝස මලකට
පවා නොදෙවෙනි
කෙනෙක් නොවුනට
කමක් නෑ
ලේසි කෙනෙකුට
ගන්න බැරි මගෙ
හිතට හරි යන
කෙනෙක් නෑ
තාම හමු වෙලා නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ළඟ ඉන්නට
කෙනෙක් හමු වෙලා නෑ
තාම හමු වෙලා නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ළඟ ඉන්නට
කෙනෙක් හමු වෙලා නෑ
දෑස රවටන
පාට කැටයම්
අනේ නැතිවට
කමක් නෑ
චාම් විදියට
වෙස් වලාගෙන
වෙනස් වෙන ඒ
ගතිය නෑ
ග්‍රහ පලාපල
බලා කීවත්
ආදරේ නම්
නැතිව බෑ
ප්‍රේම කරලම
දන්න හින්දම
එහෙම හිත ගත්
කෙනෙක් නෑ
දාසියක සේ
ආවතේවකම්
නොකෙරුවට මට
කමක් නෑ
තාම තනියම
ඉන්න මා ළඟ
බේතකටවත්
කෙනෙක් නෑ
රෝස මලකට
පවා නොදෙවෙනි
කෙනෙක් නොවුනට
කමක් නෑ
ලේසි කෙනෙකුට
ගන්න බැරි මගෙ
හිතට හරි යන
කෙනෙක් නෑ
තාම හමු වෙලා නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ළඟ ඉන්නට
කෙනෙක් හමු වෙලා නෑ
තාම හමු වෙලා නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ළඟ ඉන්නට
කෙනෙක් හමු වෙලා නෑ
තාම හමු වෙලා නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ළඟ ඉන්නට
කෙනෙක් හමු වෙලා නෑ
තාම හමු වෙලා නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ළඟ ඉන්නට
කෙනෙක් හමු වෙලා නෑ