දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ
දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ
දෑසේ වෙලී ඔබේ
ආරාධනා මැවේ
දෑසේ වෙලී ඔබේ
ආරාධනා මැවේ
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ
දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ
මා ඒ අතීතයේ
ඈ හා මුලා වෙලා
මා ඒ අතීතයේ
ඈ හා මුලා වෙලා
පිදු ඒ ස්නේහයේ
සිත මා බිඳී ගියේ
දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ
දුර ඈත ජීවිතේ