දුර යන්න
සිතුවාට
සැඟවී හොරෙන්
ඔබ නැතුව
මම ඉන්නෙ
කොහොමද ඉතින්
වාවන්න
බැරි කඳුළු
ආවත් නෙතින්
හුස්මක් දුරින්
ඉන්න මට බෑ
ඔබෙන්
හුස්මක් දුරින්
ඉන්න මට බෑ
ඔබෙන්
අවතැන් වෙලා
ලැමතුරේ
පෙම් හැඟුම්
හීනෙකින් හෝ
තවකෙකුට ඔබ
නොදෙමි මං
එක් වෙන්න
සංසාරේ
පිං මදිව නම්
අපි දෙන්නා
එක තැනම
මිය යමු ඉතින්
අපි දෙන්නා
එක තැනම
මිය යමු ඉතින්
දහසක් නුවන්
මා දෙසම
නපුරෙන් බලන්
ඉන්නා නිසා
හමුවෙන්න බෑ
අපට දැන්
එක් වෙන්න
සංසාරේ
පිං මදිව නම්
අපි දෙන්නා
එක තැනම
මිය යමු ඉතින්
අපි දෙන්නා
එක තැනම
මිය යමු ඉතින්
දුර යන්න
සිතුවාට
සැඟවී හොරෙන්
ඔබ නැතුව
මම ඉන්නෙ
කොහොමද ඉතින්
වාවන්න
බැරි කඳුළු
ආවත් නෙතින්
හුස්මක් දුරින්
ඉන්න මට බෑ
ඔබෙන්
හුස්මක් දුරින්
ඉන්න මට බෑ
ඔබෙන්