ඈත එහා
ඔබ සිටිනා
සිතක සිනා
ඒ සුවඳ හමා
මගේ හදේ
පියවී තියෙනා
කැකුළ පිපේයා
සුවඳ හමා
ඈත එහා
ඔබ සිටිනා
සිතක සිනා
ඒ මහද තලා
මගේ හදේ
සිරවී තියෙනා
හැඟුම් ගලායා
ඔබව සොයා
පියඹා එන්නට
අවසර දෙනු මැන
ලං වී ඉන්නට
සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට
පහස ලබන්නට
සිහින ලොවෙන් හෝ
සැබෑ කරනු මැන
ඈත එහා
ඔබ සිටිනා
සිතක සිනා
ඒ සුවඳ හමා
මගේ හදේ
පියවී තියෙනා
කැකුළ පිපේයා
සුවඳ හමා
ඈත එහා
ඔබ සිටිනා
සිතක සිනා
ඒ මහද තලා
මගේ හදේ
සිරවී තියෙනා
හැඟුම් ගලායා
ඔබව සොයා
ඔබ හා සිතනා
මාගේ පැතුමන්
හමනා සුළඟේ
මුදා හරින්නම්
සීත පටලයන්
අතරේ සැඟවී
උණුසුම් සුසුමන්
නිවා හරින්නම්
ඈත එහා
ඔබ සිටිනා
සිතක සිනා
ඒ සුවඳ හමා
මගේ හදේ
පියවී තියෙනා
කැකුළ පිපේයා
සුවඳ හමා
ඈත එහා
ඔබ සිටිනා
සිතක සිනා
ඒ මහද තලා
මගේ හදේ
සිරවී තියෙනා
හැඟුම් ගලායා
ඔබව සොයා