හමු නොවනා
ලෙස ආයේ
වෙන්වන්න ද
හමු වූයේ
ආදරේ දුන්න
කාලෙ ඉවරයි ද
වෙනස මට දැනෙනවා
වේදනා දැනෙනවා
හමු නොවනා
ලෙස ආයේ
වෙන්වන්න ද
හමු වූයේ
ආදරේ දුන්න
කාලෙ ඉවරයි ද
වෙනස මට දැනෙනවා
වේදනා දැනෙනවා
අප හමු වූ
මුල් දිනයේ
ආදරෙන් සිත් වෙලී
වෙන් නොවනා
ලෙස දිවුරූ
පොරොන්දුව කඩවී
වේදනා දෙන්නෙපා
මගෙ ආදරේ
බිඳ දමා
වේදනා දැනෙනවා
මේ ආදරේ
වෙනසක් වෙලා
හමු නොවනා
ලෙස ආයේ
වෙන්වන්න ද
හමු වූයේ
ආදරේ දුන්න
කාලෙ ඉවරයි ද
වෙනස මට දැනෙනවා
වේදනා දැනෙනවා
ඔබයි එදා
මගේ සිතේ
ආදරේ වැපිරුවේ
ඔබම තැනූ
මේ සිහිනේ
තනිව මා ඉන්නේ
වේදනා දෙන්නෙපා
මගෙ ආදරේ
බිඳ දමා
වේදනා දැනෙනවා
මේ ආදරේ
වෙනසක් වෙලා
හමු නොවනා
ලෙස ආයේ
වෙන්වන්න ද
හමු වූයේ
ආදරේ දුන්න
කාලෙ ඉවරයි ද
වෙනස මට දැනෙනවා
වේදනා දැනෙනවා
ලාල ලෙලේ
ලෙලේ ලාලේ
ලාල ලෙලේ
ලෙලේ ලාලේ
ලාල ලෙලේ
ලෙලේ ලාලේ
ලාල ලෙලේ
ලෙලේ ලාලේ