හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්
හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්
අප හමු වූ දිනේ රඟහලේ
සිත බැඳුනේ ඔබේ මා කෙරේ
අප බිඳුනේ කෙසේ නොදැනේ
හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්
සිත තැලුනූ නියා මා දනී
නෙත රතු වූ නියා මා දනි
යළි හමු වූ නියා මා දනි
හඬන්නෙපා දැන්
ළඟින් සිටින්නම්
සිතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්