හැම දෙයක් පෙනේ
එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ
මහ මෙරක් වගේ
ඔබ යමින් නතරවුව
ගුවන් තලේ
මම සෙමින්
සෙමින් එමි
නිසංසලේ
ඔ හො හෝ
ඔ හො හෝ
ඔ හො හෝ
ඕ හෝ
ඔ හො හෝ
ඕ හො හෝ
ඔ හො හෝ
ඕ හෝ
ම් ම් ම්
ම් ම්
හා හා
මල් පිපෙන
මහ කැලය මනරම්
වැසි වැටෙන
වැලි කතර සුපසන්
තරු ගිලින
කළු කුහර වුව
පිරිනමයි මිතුදම්
පිරිනමයි මිතුදම්
හැම දෙයක් පෙනේ
එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ
මහ මෙරක් වගේ
ඔබ යමින් නතරවුව
ගුවන් තලේ
මම සෙමින්
සෙමින් එමි
නිසංසලේ
භව සසර
අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම
හැම සතුවෙම්
රළු සරින් පැමිණියද
ඔබම වේ
මට සැනසුම්
මට සැනසුම්
හැම දෙයක් පෙනේ
එක දෙයක් වගේ
මම විඳිම් සෙනේ
මහ මෙරක් වගේ
ඔබ යමින් නතරවුව
ගුවන් තලේ
මම සෙමින්
සෙමින් එමි
නිසංසලේ