හින්සා කරන්නේ
වෙන්වී ගිහින්
මාගේ අතින් වූ
වරදක් කියන්
හැන්ගී වසන්තේ
මාගේ ලොවින්
කඳුලක් නැගෙන්නේ
නෙතටත් හොරෙන්
බොඳු වීලා
පැතු සේයා
රිදවාලා සිත පාරා
සැඟවී ගියාට
රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම
මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා
සැඟවී ගියාට
රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම
මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා
හින්සා කරන්නේ
වෙන්වී ගිහින්
මාගේ අතින් වූ
වරදක් කියන්
මැවී පේන
හීන ගානේ
ඉඟියෙන් කෝල පෑවා
ලයේ ගෑවි ගෑවි වාගේ
සිතුවම් වීලා ආවා
මැවී පේන
හීන ගානේ
ඉඟියෙන් කෝල පෑවා
ලයේ ගෑවි ගෑවි වාගේ
සිතුවම් වීලා ආවා
සිතුවම් වීලා ආවා
හින්සා කරන්නේ
වෙන්වී ගිහින්
මාගේ අතින් වූ
වරදක් කියන්
හැන්ගී වසන්තේ
මාගේ ලොවින්
කඳුලක් නැගෙන්නේ
නෙතටත් හොරෙන්
රැඳී පාව යාවී ඈතේ
රැඳුනත් මාව දාලා
ඔබේ දෑස
සිහිව ආයේ
හැඟුමන් රෑන පාරා
රැඳී පාව යාවී ඈතේ
රැඳුනත් මාව දාලා
ඔබේ දෑස
සිහිව ආයේ
හැඟුමන් රෑන පාරා
හැඟුමන් රෑන පාරා
හින්සා කරන්නේ
වෙන්වී ගිහින්
මාගේ අතින් වූ
වරදක් කියන්
හැන්ගී වසන්තේ
මාගේ ලොවින්
කඳුලක් නැගෙන්නේ
නෙතටත් හොරෙන්
බොඳු වීලා
පැතු සේයා
රිදවාලා සිත පාරා
සැඟවී ගියාට
රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම
මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා
සැඟවී ගියාට
රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම
මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා
හින්සා කරන්නේ
වෙන්වී ගිහින්
මාගේ අතින් වූ
වරදක් කියන්