කාත් කවුරුවත්
නැති බව දැන දැන
මාත් මගේ හිතත්
රාත්රියක තියලා
නුඹත් ගියානම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා
සාංකා ඇහැරෙන
ඝන අඳුරේ
ආත්මයම මගේ
රාත්රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන
දිවි කතරේ
දෑස් ඇරන් හිඳ
තවත් ඵලක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ
කාත් කවුරුවත්
නැති බව දැන දැන
මාත් මගේ හිතත්
රාත්රියක තියලා
නුඹත් ගියානම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා