කලක් තිස්සේ
සිතක් පතුලේ
පිපී රන්වන්
මලක් දිලුණේ
කලක් තිස්සේ
සිතක් පතුලේ
පිපී රන්වන්
මලක් දිලුණේ
තුෂාරා පත්
මුදුන් සරසා
සුපෙම් හැඟුමන්
සිතේ ගවසා
කලක් තිස්සේ
සිතක් පතුලේ
පිපී රන්වන්
මලක් දිලුණේ
ලොවේ ඉපදී
මෙසේ තනි වී
දුකින් බර වී
පරාජිත වී
සිතේ සංකා
නිවා මාගේ
සිතේ සංකා
නිවා මාගේ
ප්රියා මොකදෝ
තවත් නාවේ
කලක් තිස්සේ
සිතක් පතුලේ
පිපී රන්වන්
මලක් දිලුණේ
කොහේ දෝ යම්
දිනෙක දෙන්නා
එකට එක් වී
මෙසේ උන්නා
එදා හඳ පායලා
අහසේ
එදා හඳ පායලා
අහසේ
අපට කිවිවා
යමක් රහසේ
කලක් තිස්සේ
සිතක් පතුලේ
පිපී රන්වන්
මලක් දිලුණේ
තුෂාරා පත්
මුදුන් සරසා
සුපෙම් හැඟුමන්
සිතේ ගවසා
කලක් තිස්සේ
සිතක් පතුලේ
පිපී රන්වන්
මලක් දිලුණේ