කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද ලෙනේ රුක්අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලණු හැංගීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද ලෙනේ රුක්අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලණු හැංගීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්නද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්නද මන්දා
කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද ලෙනේ රුක්අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලණු හැංගීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්නද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්නද මන්දා
කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද ලෙනේ රුක්අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලණු හැංගීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා
එන්ඩ තමා බක්මහ ලං වීලා