කඳුලැල් සලා
දෙනෙත් පියවිලි
නෑවිලා ඔබේ
ඇයි මිහිරියෙ
තනි වී කිවමැන
කල්පනා ලොවේ
කඳුලැල් සලා
දෙනෙත් පියවිලි
නෑවිලා ඔබේ
ඇයි මිහිරියෙ
තනි වී කිවමැන
කල්පනා ලොවේ
කඳුලැල් සලා
දෙනෙත් පියවිලි
නෑවිලා ඔබේ
මතු වේ සිහින්
සුසුම් රැළි
හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ
වෙනත් නැත මට
ඔබ තරම් අගේ
රැජිණී ඔබයි
උදාරිය මගෙ
දිළිඳු ලෝකයේ
ඇයි මිහිරියෙ
තනි වී කිවමැන
කල්පනා ලොවේ
කඳුලැල් සලා
දෙනෙත් පියවිලි
නෑවිලා ඔබේ
මා වෙසෙන තුරු
ලොවේ ඔබ
කිසි දිනක
තනි නොවේ
හමු වෙන්න එමි
ප්රියේ අද මෙන්
මතු ද මේ භවේ
පිළිගන්න මා රජෙක්
ලෙස සනසා දයාවියේ
ඇයි මිහිරියෙ
තනි වී කිවමැන
කල්පනා ලොවේ
කඳුලැල් සලා
දෙනෙත් පියවිලි
නෑවිලා ඔබේ