කවුරු දෝ අර
කවුළුවෙන්
හිනා වී
එබිකම් කලේ
ඒ හිනාවෙන්
මා වෙළන්න ද
මා වෙළා ගෙන
මට තළන්න ද
ඈ හිනා වෙන්නේ
කවුරු දෝ අර
කවුළුවෙන්
හිනා වී
එබිකම් කලේ
ඒ හිනාවෙන්
මා වෙළන්න ද
මා වෙළා ගෙන
මට තළන්න ද
ඈ හිනා වෙන්නේ
ඉතින් මට බැහැ
ඈත යන්නට
ඒ නුවන්
රැහැනින් මිදීලා
ඉතින් මට බැහැ
ඈත යන්නට
ඒ නුවන්
රැහැනින් මිදීලා
කවුළුවේ දොර
හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරු දෝ අර
කවුළුවෙන්
හිනා වී
එබිකම් කලේ
ඒ හිනාවෙන්
මා වෙළන්න ද
මා වෙළා ගෙන
මට තළන්න ද
ඈ හිනා වෙන්නේ
කතා නොකරන
තාරකාවක්
පාර කීවත්
මම නොයන්නම්
කතා නොකරන
තාරකාවක්
පාර කීවත්
මම නොයන්නම්
කවුළුවේ දොර
හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරු දෝ අර
කවුළුවෙන්
හිනා වී
එබිකම් කලේ
ඒ හිනාවෙන්
මා වෙළන්න ද
මා වෙළා ගෙන
මට තළන්න ද
ඈ හිනා වෙන්නේ