අව් වැසි කියාලා
වෙනසක් නැතේයා
දුකයි සැපයි
රහයි මාවතේ
අව් වැසි කියාලා
වෙනසක් නැතේයා
දුකයි සැපයි
රහයි මාවතේ
රෝද තුනේ යහනේ
නැතේ හීනමානේ
ත්රී වීලර් එක
අපේ වාහනේ
කිරියි පැණියි වාගේ
අපි බජාර් එකේ
ඉන්නේ
තෙලුයි පොලුයි කාලා
හරි ටර්න්
එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ
ගසාකන්නේ
සැපේ දුකේ විපතේ
පණ පුදා
එකට ඉන්නේ
මොණරා ඇති කාලේ
සුර ලෝකේ
සැප දාලා
මොණරා නැති කාලේ
කර මාලේ
ඇප වීලා
මොණරා ඇති කාලේ
සුර ලෝකේ
සැප දාලා
මොණරා නැති කාලේ
කර මාලේ
ඇප වීලා
ගිනිගෙඩි දීලා
උඩගෙඩි දීලා
අපි නෑ
කූරු ගණින්නේ
කිරියි පැණියි වාගේ
අපි බජාර් එකේ
ඉන්නේ
තෙලුයි පොලුයි කාලා
හරි ටර්න්
එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ
ගසාකන්නේ
සැපේ දුකේ විපතේ
පණ පුදා
එකට ඉන්නේ
උපයාගෙන කෑවේ
පණ වාගේ
කැප වීලා
නොමනා වැඩ නෑනේ
කිසි කාලේ
අපි දීලා
උපයාගෙන කෑවේ
පණ වාගේ
කැප වීලා
නොමනා වැඩ නෑනේ
කිසි කාලේ
අපි දීලා
කිසිවෙකු ආ දා
නැති බැරි වීලා
අපි නෑ
අහක බලන්නේ
කිරියි පැණියි වාගේ
අපි බජාර් එකේ
ඉන්නේ
තෙලුයි පොලුයි කාලා
හරි ටර්න්
එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ
ගසාකන්නේ
සැපේ දුකේ විපතේ
පණ පුදා
එකට ඉන්නේ
කිරියි පැණියි වාගේ
අපි බජාර් එකේ
ඉන්නේ
තෙලුයි පොලුයි කාලා
හරි ටර්න්
එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ
ගසාකන්නේ
සැපේ දුකේ විපතේ
පණ පුදා
එකට ඉන්නේ
බෲආඃ