ලන්ද දිගේ
හැංගි හොරා
සැඳෑ කාලයේ
රැන්දු සිනා
ඇයි ද මෙසේ
මැකීලා ගියේ
ලන්ද දිගේ
හැංගි හොරා
සැඳෑ කාලයේ
රැන්දු සිනා
ඇයි ද මෙසේ
මැකීලා ගියේ
දෑත දරා පෙර දා
කීව කතාවේ
දෑස රැඳේ
තාම බැඳීලා
සීත රැයේ හඬනා
දෑස ගියාවේ
ඈත ඔබේ
ලෝකෙ සොයාලා
ලන්ද දිගේ
හැංගි හොරා
සැඳෑ කාලයේ
රැන්දු සිනා
ඇයි ද මෙසේ
මැකීලා ගියේ
ලන්ද දිගේ
හැංගි හොරා
සැඳෑ කාලයේ
රැන්දු සිනා
ඇයි ද මෙසේ
මැකීලා ගියේ
පාළු පැයේ මුමුනා
ගීත ගැයේවා
පාළු සිතේ
ශෝක නිවාලා
ජීවිතයේ තනි වී
දෑත රැඳේවා
ආයෙ ඔබේ
දෑතෙ බැඳීලා
ලන්ද දිගේ
හැංගි හොරා
සැඳෑ කාලයේ
රැන්දු සිනා
ඇයි ද මෙසේ
මැකීලා ගියේ
ලන්ද දිගේ
හැංගි හොරා
සැඳෑ කාලයේ
රැන්දු සිනා
ඇයි ද මෙසේ
මැකීලා ගියේ