ළඳේ මුලා වී
ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක
මුවෙක් වගේ
දිය සොයමින්
කතර දිගේ
ගිහින් මොකෝ
පරාද වී දැන්
ළඳේ මුලා වී
ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක
මුවෙක් වගේ
දිය සොයමින්
කතර දිගේ
ගිහින් මොකෝ
පරාද වී දැන්
ළඳේ මුලා වී
ගියා නම්
මැණිකෙ අගය
කණා දන්නෙ නෑ
නමුත් අගය
බාල වෙන්නෙ නෑ
පළුදු බඳුන
ඕන වෙන්නෙ නෑ
වැරදුනාම
හරියි කිව්වෙ නෑ
මැණිකෙ අගය
කණා දන්නෙ නෑ
නමුත් අගය
බාල වෙන්නෙ නෑ
පළුදු බඳුන
ඕන වෙන්නෙ නෑ
වැරදුණාම
හරියි කිව්වෙ නෑ
ළඳේ මුලා වී
ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක
මුවෙක් වගේ
දිය සොයමින්
කතර දිගේ
ගිහින් මොකෝ
පරාද වී දැන්
ළඳේ මුලා වී
ගියා නම්
පරවුණාම
මලේ සුවඳ නෑ
බොර වුණාම
ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක
නැවුම් රසය නෑ
හැර ගියාට
මා තනි වුන්නෑ
පරවුණාම
මලේ සුවඳ නෑ
බොර වුණාම
ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක
නැවුම් රසය නෑ
හැර ගියාට
මා තනි වුන්නෑ
ළඳේ මුලා වී
ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක
මුවෙක් වගේ
දිය සොයමින්
කතර දිගේ
ගිහින් මොකෝ
පරාද වී දැන්
ළඳේ මුලා වී
ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක
මුවෙක් වගේ
දිය සොයමින්
කතර දිගේ
ගිහින් මොකෝ
පරාද වී දැන්
ළඳේ මුලා වී
ගියා නම්