ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ
ඔබ මා හමු වී එදා
වෙන් නොවනා ලෙස කියා
ඔබ මා හමු වී එදා
වෙන් නොවනා ලෙස කියා
අප හදවත් එකට බැඳී
එලෙස ඉමු කියා
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ
මා අඳුරේ සඟවලා
ඔබ ඔහු සමගින් ගියා
නැතිවද කුමරියේ ඔබට
මා මතක් වෙලා
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ
ලොවම නිදන රාත්රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ