මා දෑසෙ වේදනා
ඔබ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෙෙර චේතනා
මා දෑසෙ වේදනා
ඔබ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෙෙර චේතනා
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොනු කළා
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොනු කළා
ඒ සිහින මව මවා
මා දෑස තෙත් කළා
මා දෑසෙ වේදනා
ඔබ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෙෙර චේතනා
මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුළින්
ඔය දෑස තෙත් කළේ
මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුළින්
ඔය දෑස තෙත් කළේ
මේ ගීය ගැයුවෙ මා
ඔබ රිදවනූ නොවේ
මා දෑසෙ වේදනා
ඔබ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෙෙර චේතනා
මා දෑසෙ වේදනා
ඔබ දෑසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෙෙර චේතනා
මා දෑසෙ වේදනා