මගේ ප්රථම ආදරේ
සුවඳ හද තියා
ඒ උතුම් ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම් ආදරේ
රැගෙන ඔබ ගියා
හුදෙකලා සිතේ මගේ
පෙම් පැතුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා
ඔබ කොහේ ගියා
මගේ ප්රථම ආදරේ
සුවඳ හද තියා
ඒ උතුම් ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම් ආදරේ
රැගෙන ඔබ ගියා
මට මගේ සිතත් නැතී
ආදරෙත් නැතී
මට ඔබත් පෙමත් නැතී
සුවඳ ළඟ ඇතී
සුවඳ ළඟ ඇතී
මගේ ප්රථම ආදරේ
සුවඳ හද තියා
ඒ උතුම් ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම් ආදරේ
රැගෙන ඔබ ගියා