මේ ජීවනයේ
මුළු සංසාරේ
මේ ජීවනයේ
මුළු සංසාරේ
උදාරයි උදාරයි
උදාරයි ආදරේ
මා ද ගිලෙන්නේ
පෙම් සිලිලාරේ
මා ද ගිලෙන්නේ
පෙම් සිලිලාරේ
උදාරයි උදාරයි
උදාරයි ආදරේ
මේ ජීවනයේ
දෑත දෑතෙ
බැඳ ඈ ලං වී
මට පෑව ආදරේ
දෑත දෑතෙ
බැඳ ඈ ලං වී
මට පෑව ආදරේ
සනසා
ලොලා ලන කාලේ
දිවි තෙක්ම
සිහි කලේ
ඒ නිල් දෑසේ
බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට
දිරි දෙයි
මේ ජීවනයේ
මුළු සංසාරේ
මේ ජීවනයේ
මුළු සංසාරේ
උදාරයි උදාරයි
උදාරයි ආදරේ
මා ද ගිලෙන්නේ
පෙම් සිලිලාරේ
මා ද ගිලෙන්නේ
පෙම් සිලිලාරේ
උදාරයි උදාරයි
උදාරයි ආදරේ
මේ ජීවනයේ
සුවඳ හාදු
දුනි සතපාලා
යහනාවෙ මා හොවා
සුවඳ හාදු
දුනි සතපාලා
යහනාවෙ මා හොවා
පිංසාර
ඇයගේ තුරුලේ
සැනසේ රජුන් පවා
ඒ දරුවෙකුගේ
පන වැනි උත්තම
අම්මාගේ ආදරයයි
මේ ජීවනයේ
මුළු සංසාරේ
මේ ජීවනයේ
මුළු සංසාරේ
උදාරයි උදාරයි
උදාරයි ආදරේ
මා ද ගිලෙන්නේ
පෙම් සිලිලාරේ
මා ද ගිලෙන්නේ
පෙම් සිලිලාරේ
උදාරයි උදාරයි
උදාරයි ආදරේ