මේ මල් යායේ
මා හා එක්වීලා
ඈ පෑ සිනා
ළං වෙලා
රෑ තරු වාගේ
නිවුණා මැලවීලා
මා දෑසේ
දී වේදනා
මේ මල් යායේ
මා හා එක්වීලා
ඈ පෑ සිනා
ළං වෙලා
රෑ තරු වාගේ
නිවුණා මැලවීලා
මා දෑසේ
දී වේදනා
මා දෑතේ
වෙළිලා එදා
රෑ සීතේ
සඳපානේ
පියනැගුවා
ඒ ඡායා
සිහිනේ යා වී
ඈ මාගේ
නෙතු දෑලේ
දුක සැදුවා
මේ මල් යායේ
මා හා එක්වීලා
ඈ පෑ සිනා
ළං වෙලා
රෑ තරු වාගේ
නිවුණා මැලවීලා
මා දෑසේ
දී වේදනා
සෝ ගීතේ
සවනේ යා වී
මා ලෝකේ
තනි වූ සේ
මට හැඟුණා
ඇ මා හා
පෙර දා මැවූ
ඒ මායා
මීදුම් සේ
දුර ඇදුණා
මේ මල් යායේ
මා හා එක්වීලා
ඈ පෑ සිනා
ළං වෙලා
රෑ තරු වාගේ
නිවුණා මැලවීලා
මා දෑසේ
දී වේදනා
මේ මල් යායේ
මා හා එක්වීලා
ඈ පෑ සිනා
ළං වෙලා
රෑ තරු වාගේ
නිවුණා මැලවීලා
මා දෑසේ
දී වේදනා