මේ නොනිමෙන
දිවි ගමනේ
නිවනේ මඟ
පෙනෙන තුරා
අම්මේ ඔබෙ
පුතෙකු වෙලා
මම එන්නම්
සසර පුරා
මේ නොනිමෙන
දිවි ගමනේ
නිවනේ මඟ
පෙනෙන තුරා
පියතුම නැති දා
ඉඳලා
ගියෙ නෑ මා
තනිකරලා
කුසගිනි මට
නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුණ ගී
ගයනෙම් මා
මේ නොනිමෙන
දිවි ගමනේ
නිවනේ මඟ
පෙනෙන තුරා
අම්මේ ඔබෙ
පුතෙකු වෙලා
මම එන්නම්
සසර පුරා
මේ නොනිමෙන
දිවි ගමනේ
නිවනේ මඟ
පෙනෙන තුරා
පැටලී ලෝ මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවෙ මග පෙන්නාලා
ලැබු ඒ ආශිර්වාදේ
දිවි මාවත
එළිය උණේ
පියතුම නැති දා
ඉඳලා
ගියෙ නෑ මා
තනිකරලා
කුසගිනි මට
නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
අම්මේ ඔබ බුදු වේවා