මේ ප්‍රේම
සීමාමාලකේ හමුවී
නෙතු කැන් සලා
ලතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම
සීමාමාලකේ තනි වී
රෑ පාළුවේ
තුන් යාමයේ
රැඳුණේ ඔබයි දෑසේ
රෑ පාළුවේ
තුන් යාමයේ
රැඳුණේ ඔබයි දෑසේ
ඒ සීනහී
නිම වූ පැයේ
හැඬුවේ මමයි රහසේ
මේ ප්‍රේම
සීමාමාලකේ හමුවී
නෙතු කැන් සලා
ලතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම
සීමාමාලකේ තනි වී
මේ ජීවිතේ
අපි ගිම් නිවා
සිටියේ අපේ සෙවනේ
මේ ජීවිතේ
අපි ගිම් නිවා
සිටියේ අපේ සෙවනේ
ඒ මාවතේ
රැඳුණේ සදා
සුවඳයි අපේ දෙහදේ
මේ ප්‍රේම
සීමාමාලකේ හමුවී
නෙතු කැන් සලා
ලතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම
සීමාමාලකේ තනි වී
හ්ම්ම් හ්ම්ම් හ්ම්හ්ම්
හ්ම්ම් හ්ම්ම් හ්ම්හ්ම්
හ්ම් හ්ම් හ්ම්ම්
හ්ම්ම් හ්ම්ම් හ්ම්හ්ම්
හ්ම්ම් හ්ම්ම් හ්ම්හ්ම්
හ්ම් හ්ම් හ්ම්ම්