මේ රූ කාගේදෝ
සුරඟන දෑසක් දෝ
හීනෙන් ආවාදෝ
හැබැහින්ම දෝ
හුස්මට සම වී දෝ
දෙතොලේ පිරුනා දෝ
මාගේ හදගැස්ම
නුඹ මාගේම දෝ
ඕ හිනැහෙන්න ලං වෙන්න
අත් අල්ලගෙන ඉන්න
ආදරේ
මගේනේ
ඕ හිනැහෙන්න ලං වෙන්න
අත් අල්ලගෙන ඉන්න
ආදරේ
මගේනේ
ජීවිතේ පාරකී
තාරුකා ඇස් දෙකේ
වෑහෙනා ආදරේ
මගේනේ
ඕ සිහිනිඟ නැළවෙද්දි
සීතල මල් වැස්සෙ
සිතුවිලි රැළි සයුරෙ
සසැලෙන්නෙමි
සියුමැලි කං පෙත්තෙ
සතපා තොල් පෙත්ත
සියොලඟ හැම රෑම
කවි අතුරමි
ඕ හිනැහෙන්න ලං වෙන්න
අත් අල්ලගෙන ඉන්න
ආදරේ
මගේනේ
ඕ හිනැහෙන්න ලං වෙන්න
අත් අල්ලගෙන ඉන්න
ආදරේ
මගේනේ
ජීවිතේ පාරකී
තාරුකා ඇස් දෙකේ
වෑහෙනා ආදරේ
මගේනේ
ඔය නුඹේ සිනා කැන් කාගේදෝ
පෙම් හැඟුම් දැන් කාටදෝ
මේ වසන්තේ කාගේදෝ
මගේනේ
ඔය නුඹේ සිනා කැන් කාගේදෝ
පෙම් හැඟුම් දැන් කාටදෝ
මේ වසන්තේ කාගේදෝ
මගේනේ