මින් පෙරත් ඔබ මගෙදෝ
ඔව් මතකයි හිටියා
මාගේ වී
හැමදාම වී මේ මාගෙ වී
මින් පෙරත් ඔබ මගෙදෝ
ඔව් මතකයි හිටියා
මාගේ වී
හැමදාම වී මේ මාගෙ වී
මේ හිතින් මා ඔබගේ
මේ මාගෙ වේ මේ මාගෙ වේ
මේ මාගෙ වේ මේ මාගෙ වේ
සඳ ඔබයි
තරු මමයි
වේවා මේ සංසාරයේ
මින් පෙරත් ඔබ මගෙදෝ
ඔව් මතකයි හිටියා
මාගේ වී
මේ මාගෙ වී මේ මාගෙ වී
හමු වී මෙලෙසේ
පෙම් ලොව රැඳුනේ
ඔබ තනුවයි ඒ
මා ගීතේ
හමු වී මෙලෙසේ
පෙම් ලොව රැඳුනේ
ඔබ තනුවයි ඒ
මා ගීතේ
කොයි ලෙසේ හෝ
කවදා ගැයුවත්
මා වන්නෙමි ඒ
සංගීතේ
පෙම් ලොව පෙමටයි
දෙවියොත් කවදත්
ආදරේ
මින් පෙරත් මේ මගෙ වී
ඔව් මතකයි හිටියා
මාගේ වී
හිමිකාරි වී හිමිකාරි වී
සඳ ඔබයි
තරු මමයි
වේවා මේ සංසාරයේ
මින් පෙරත් මේ මගෙ වී
ඔව් හිටියා මතකයි
මාගේ වී
හිමිකාරි වී ඔබ මාගෙ වී
කිසියම් දා මේ
ඔබ මා හඬවා
සමුගන්නේ දෝ
මා හැරදා
කිසියම් දා මේ
ඔබ මා හඬවා
සමුගන්නේ දෝ
මා හැරදා
සොඳුරේ නොසැලෙන්
නෑ හැර යන්නේ
ඔබගේ සෙනෙහේ
හැමට වැඩියි
ඒ සෙනෙහේ
ගරු සෙනෙහේ
මං රකිමි ඔබේ ම වී
මින් පෙරත් මේ මගෙ වී
ඔව් හිටියා මතකයි
මාගේ වී
හිමිකාරි වී හිමිකාරි වී
මේ ලෙසේ මා ඔබගේ
ඔබ මාගෙ වේ ඔබ මාගෙ වේ
මේ මාගෙ වේ මේ මාගෙ වේ
සඳ ඔබයි
තරු මමයි
වේවා මේ සංසාරයේ
මින් පෙරත් මේ මගෙ වී
ඔව් හිටියා මතකයි
මාගේ වී
හිමිකාරි වී මේ මාගෙ වී