මුතු මැණිකේ උදේරැයින්
මුතු පොට සේ හිනා වෙයන්
හිමිදිරියේ සිත සපුරා
හිනාවෙයන්කෝ
පුර පෝදා හඳ වාගේ
හිනා වෙයන් ලඳ මාගේ
මුතු මැණිකේ හිනා වෙයන්කෝ
මුතු මැණිකේ උදේරැයින්
මුතු පොට සේ හිනා වෙයන්
හිමිදිරියේ සිත සපුරා
හිනාවෙයන්කෝ
පුර පෝදා හඳ වාගේ
හිනා වෙයන් ලඳ මාගේ
මුතු මැණිකේ හිනා වෙයන්කෝ
පුංචි ගොයම් කිරි වැදිලා
ගිරා නිලෙන් ඔප වැටිලා
හේනෙ පැලේ හනි හනිකේ
හිනා වෙයන්කෝ
රණ මොණරෝ රණ මොණරෝ
හනික වරෙන් මගෙ මිතුරෝ
මුතු මැණිකේ හිනා වෙයන්කෝ
පුංචි ගොයම් කිරි වැදිලා
ගිරා නිලෙන් ඔප වැටිලා
හේනෙ පැලේ හනි හනිකේ
හිනා වෙයන්කෝ
රණ මොණරෝ රණ මොණරෝ
හනික වරෙන් මගෙ මිතුරෝ
මුතු මැණිකේ හිනා වෙයන්කෝ