නෙතු පියන් හඬවා ගියා
දුකට උරුමය ඔබ තියා
නුඹම සොයමින් රෑ පුරා
සිහින මවනවා තනි වෙලා
නෙතු පියන් හඬවා ගියා
දුකට උරුමය ඔබ තියා
නුඹම සොයමින් රෑ පුරා
සිහින මවනවා තනි වෙලා
අඳුරු දෑසේ
කඳුළු රැඳුනේ
මතක හදවත
රිදවූ නිසා
තනිව ලෝකේ
හඬනවා
ඔබ නිසා රෑ පුරා
ඔබ නිසා රෑ පුරා
නෙතු පියන් හඬවා ගියා
දුකට උරුමය ඔබ තියා
නුඹම සොයමින් රෑ පුරා
සිහින මවනවා තනි වෙලා
තුරුලෙ මාගේ
සිටිය කාලේ
සිතුවෙ හදවත
පිදුවා කියා
ඉන්න බෑනේ
තනිවෙලා
පතනවා ඔබ සදා
පතනවා ඔබ සදා
නෙතු පියන් හඬවා ගියා
දුකට උරුමය ඔබ තියා
නුඹම සොයමින් රෑ පුරා
සිහින මවනවා තනි වෙලා
නෙතු පියන් හඬවා ගියා
දුකට උරුමය ඔබ තියා
නුඹම සොයමින් රෑ පුරා
සිහින මවනවා තනි වෙලා