නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්
ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ
ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ
නෙෳකාව දම්
අමා වඳිම්
නමා නළල්තලේ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්
දෑගසව් රහත් බුදුන්
මා සිතින් පුදා
දෑගසව් රහත් බුදුන්
මා සිතින් පුදා
වන්දාමි සඟරුවන් ගඳින්
මලින් බැතින් සදා
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්