ඔබත් ගියා
මට පිටුපා
සදාතනයි කී
පෙම බිඳදා
මතක්වෙලා
දුක හිතුනා
අද ළඟින්
නැති නිසා
ඔබත් ගියා
මට පිටුපා
සදාතනයි කී
පෙම බිඳදා
මතක්වෙලා
දුක හිතුනා
අද ළඟින්
නැති නිසා
දෙනෙත නිදි නෑ
හදාගනු බෑ
ඔයා මට හිමි
නෑ කියලා
දරාගනු බෑ
හදේ ඉඩ නෑ
හිනා වෙන්නට
ඉඩ තියලා
නිකැළැල් පිරී
තරහා නොවී
මැරෙන්න
මොහොතක් කලින්
ඔබ එන්න
පෙර දා ලෙසින්
ඔබත් ගියා
මට පිටුපා
සදාතනයි කී
පෙම බිඳදා
මතක්වෙලා
දුක හිතුනා
අද ළඟින්
නැති නිසා
කඳුළු පොඩි නෑ
උහුලගනු බෑ
නෙතේ දොරගුළු
බිඳවැටිලා
ඔබට මම නෑ
මට ද ඔබ නෑ
අදින් පසු අපි
දෙදෙනෙක් වෙලා
නිකැළැල් පිරී
තරහා නොවී
මැරෙන්න
මොහොතක් කලින්
ඔබ එන්න
පෙර දා ලෙසින්
ඔබත් ගියා
මට පිටුපා
සදාතනයි කී
පෙම බිඳදා
මතක්වෙලා
දුක හිතුනා
අද ළඟින්
නැති නිසා
ඔබත් ගියා
මට පිටුපා
සදාතනයි කී
පෙම බිඳදා
මතක්වෙලා
දුක හිතුනා
අද ළඟින්
නැති නිසා