පාට පොදක් තිලක ලා
නළල් තලාවේ
කැලුම් වළලු
නෙතිනි අතුරලා
මුතු සිනා සල සලා
නැලවි නැලවියේ
නුවන් මහද
නීල වරලියේ
ආල හැඟුම් ගවසලා
යොවුන් හිනාවේ
තුටින සලෙල
රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පොටින්
ළමැද වසාලා
නිවා නොහැක
ආල කුමරුනේ
පාට පොදක් තිලක ලා
නළල් තලාවේ
කැලුම් වළලු
නෙතිනි අතුරලා
ඔ හෝ හෝ
අ හා හා
ඔ හෝ හෝ
අ හා හා
පෙමක සුවඳ
සිතක සිහින
සතපන්නේ
මල් නුවරේ
පෙම් සුවඳේ
ඈත ඉරට හිනා වී
රෑට මොනරු නටාවී
ඈත ඉරට හිනා වී
රෑට මොනරු නටාවී
ආල වඩන
ගීත සුරල් පාවේවී
ඔ හෝ හෝ
අ හා හා
ඔ හෝ හෝ
අ හා හා
ඕ
පාට පොදක් තිලක ලා
නළල් තලාවේ
කැලුම් වළලු
නෙතිනි අතුරලා
මුතු සිනා සල සලා
නැලවි නැලවියේ
නුවන් මහද
නීල වරලියේ
ආල හැඟුම් ගවසලා
යොවුන් හිනාවේ
තුටින සලෙල
රැඟුම් රඟ රඟා
ඔ හෝ හෝ
අ හා හා
ඔ හෝ හෝ
අ හා හා
ළමා ළපටි
බොළඳ වදන්
තෙපලන්නේ
පුංචි වියේ අන්දර සේ
සීත සිනා හෙලායා
ආල සිතුම් සිතේයා
සීත සිනා හෙලායා
ආල සිතුම් සිතේයා
සිතා වන්
රුවන් ළඳුන්
මාලා මා
ඔ හෝ හෝ
අ හා හා
ඔ හෝ හෝ
අ හා හා
ඕ
පාට පොදක් තිලක ලා
නළල් තලාවේ
කැලුම් වළලු
නෙතිනි අතුරලා
මුතු සිනා සල සලා
නැලවි නැලවියේ
නුවන් මහද
නීල වරලියේ
ආල හැඟුම් ගවසලා
යොවුන් හිනාවේ
තුටින සලෙල
රැඟුම් රඟ රඟා
පෙම් කතා මල් පොටින්
ළමැද වසාලා
නිවා නොහැක
ආල කුමරුනේ
පාට පොදක් තිලකලා
නළල් තලාවේ
කැලුම් වළලු
නෙතිනි අතුරලා
ඔ හෝ හෝ
අ හා හා
ඔ හෝ හෝ
අ හා හා
ඔ හෝ හෝ
අ හා හා
ඔ හෝ හෝ
අ හා හා