පින්න මලේ සුද
ඇන්න ගිහින් වද
මූණ පුරා
පෙම් පිරිලා
ඉන්න එපා උඹ
හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ
ගෙට එන්නා
පින්න මලේ සුද
ඇන්න ගිහින් වද
මූණ පුරා
පෙම් පිරිලා
ඉන්න එපා උඹ
හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ
ගෙට එන්නා
දුන්න වගේ නැමි
බණ්ඩි කුරක්කං
අන්න බලාපං
අත වනතේ
මන්ද නගේ උඹ
යන්නේ ගමෙං පිට
ගං ගොඩ වෙල් එළි
පාළු වෙතේ
පින්න මලේ සුද
ඇන්න ගිහින් වද
මූණ පුරා
පෙම් පිරිලා
ඉන්න එපා උඹ
හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ
ගෙට එන්නා
ඉන්නේ මොකෝ වැට
ඉන්න වගේ උඹ
එන්නේ අළුත්
අවුරුදු කාලේ
ගන්න එපා පර
දේස සිරිත් නෙක
මේක අපේ
සිංහල දේසේ
පින්න මලේ සුද
ඇන්න ගිහින් වද
මූණ පුරා
පෙම් පිරිලා
ඉන්න එපා උඹ
හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ
ගෙට එන්නා
පින්න මලේ සුද
ඇන්න ගිහින් වද
මූණ පුරා
පෙම් පිරිලා
ඉන්න එපා උඹ
හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ
ගෙට එන්නා