පියුම් නීල විල
උපන් ලියේ
අහංකාර ඔබෙ
යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත
දුකින් රිදේ
සිදංගනා මුදු
වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව
කියන්න කෝමල
සිනා පොදින්
පියුම් නීල විල
උපන් ලියේ
අහංකාර ඔබෙ
යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත
දුකින් රිදේ
සිදංගනා මුදු
වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව
කියන්න කෝමල
සිනා පොදින්
ඔබගේ වරලේ කුසුමේ
සුදු රේණු පවා
සුවඳ දෙවා
පාවේ රෑ සීනේ
මා හා රෑ පානේ
පියුම් නීල විල
උපන් ලියේ
අහංකාර ඔබෙ
යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත
දුකින් රිදේ
සිදංගනා මුදු
වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව
කියන්න කෝමල
සිනා පොදින්
ඔබගේ දෙපයේ
වෙලෙනා හඬ නූපුරයේ
ජීවනයේ
රන්වන් පෙම් අරණේ
ආදර ගී වරුණේ
පියුම් නීල විල
උපන් ලියේ
අහංකාර ඔබෙ
යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත
දුකින් රිදේ
සිදංගනා මුදු
වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව
කියන්න කෝමල
සිනා පොදින්
පියුම් නීල විල
උපන් ලියේ
අහංකාර ඔබෙ
යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත
දුකින් රිදේ
සිදංගනා මුදු
වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව
කියන්න කෝමල
සිනා පොදින්