රෑදුරු රට මේහිම වරුසාසීත පාළුවේමූදු සතකින්ඈත දේශේමා තනි වේ
කල්පනා ලෝකෙන් දැහැනේසිතිජ නිම්නයේරෑ තනි යානේ
රෑදුරු රට මේහිම වරුසාසීත පාළුවේ
දෑත වෙන් වී පෙම් විහඟුන්සිහින තොටුපළේරාත්රි යාමේ