රිං රිං රිං
නෑනේ බෝරිං රිං
ෆෝන්එක රිං රිං රිං
හරි හැපනිං නිං නිං
කොල්ලෝ
වෙයි ලං ලං
කෙල්ලෝ
කේලං ලං
ඒවා කෝලං
ලයිෆ් එක
ෆන් ෆන් ෆන්
ඉර නැගේවී
දිගා වී ඇඳේ නිදාවී
තුරුල්ලේ
පුළුං හැපේවී
ටික ටික තව තව
නිදියාවී
මා මගේ වී
ෆැෂන් අස්සේ
මුවා වී
මගේ හීනේ දකීවී
හොට් හොට් ඩෙනිමක
බැහැලා ඉඳීවී
රිං රිං රිං
නෑනේ බෝරිං රිං
ෆෝන්එක රිං රිං රිං
හරි හැපනිං නිං නිං
කොල්ලෝ
වෙයි ලං ලං
කෙල්ලෝ
කේලං ලං
ඒවා කෝලං
ලයිෆ් එක
ෆන් ෆන් ෆන්
මා සිනාසී
හිතේ සෝකේ නිවාවී
මගේ ජීවේ
මගේ වී
එෆ් බී සුළඟේ පාවේවී
ෆන් දැනේවී
ස්කයිප් පස්සේ හැපේවී
සිතේ සිත්තම් ඇඳේවී
හොට් හොට් ඩෙනිමක
බැහැලා ඉඳීවී
රිං රිං රිං
නෑනේ බෝරිං රිං
ෆෝන්එක රිං රිං රිං
හරි හැපනිං නිං නිං
කොල්ලෝ
වෙයි ලං ලං
කෙල්ලෝ
කේලං ලං
ඒවා කෝලං
ලයිෆ් එක
ෆන් ෆන් ෆන්
රිං රිං රිං
නෑනේ බෝරිං රිං
ෆෝන්එක රිං රිං රිං
හරි හැපනිං නිං නිං
කොල්ලෝ
වෙයි ලං ලං
කෙල්ලෝ
කේලං ලං
ඒවා කෝලං
ලයිෆ් එක
ෆන් ෆන් ෆන්
ශුරුප් ශුප් ශුරුප් ශුප්
ශුරුප් ශුප් ශුරුප් ශුප්
ශුරුප් ශුප් ශුරුප් ශුප්
ශුරුප් ශුප් ශුරුප් ශුප්