රුවට රුවේ
සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසැල් යන
සුදු කුමාරියේ
රුවට රුවේ
සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසැල් යන
සුදු කුමාරියේ
හිම මිදෙනා නගරේ
රුව පෑව ඒ රූබරී
චෙරි මල් පිපී පවනේ
ඒ ගමන් ලතා
බලා ඉන්නවා
රුවට රුවේ
සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසැල් යන
සුදු කුමාරියේ
රතු මුහුදේ වෙරළේ
යමු ඈත අපි වෙන් නොවී
සිතකින් නොවේ ළඳුනේ
මා මගේ රටේ
සදා තනි වුනේ
රුවට රුවේ
සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසැල් යන
සුදු කුමාරියේ
රුවට රුවේ
සකුරා ඉවුරේ
හිම වැටෙනා
සුදු කන්ද දිගේ
පාසැල් යන
සුදු කුමාරියේ