සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම
වෙන් වෙන්න දෝ
සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම
වෙන් වෙන්න දෝ
පෙර දා බැඳි ආදරේ
හිරු සේ ගිලී සාගරේ
පෙර දා බැඳි ආදරේ
හිරු සේ ගිලී සාගරේ
මට බෑ ළඟින් ඉන්න
ගොළු වූ ලෙසේ
සැමදා සුසුම් ලන්න
හැකි දෝ මෙසේ
සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම
වෙන් වෙන්න දෝ
මතු දා දෑතේ වෙලී
පැතු සේ සෙනෙහේ බැඳී
මතු දා දෑතේ වෙලී
පැතු සේ සෙනෙහේ බැඳී
ලං වෙන්න හිනැහෙන්න
පෙර සේ ඔයා
කඳුළින් සුසුම් රැල්ල
බොඳ වී ගියා
සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම
වෙන් වෙන්න දෝ
සමුගන්න දෝ
ආයෙ හමුවෙන්න දෝ
අවසන් සිනාවෙන්ම
වෙන් වෙන්න දෝ