සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා
සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා
සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා
පියමං කළා දෙදෙනෙක්
සෙවනක් බලා
පැතුමන් බිඳී නිවසක්
ඇත සුන් වෙලා
පියමං කළා දෙදෙනෙක්
සෙවනක් බලා
පැතුමන් බිඳී නිවසක්
ඇත සුන් වෙලා
සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා
උයනක් පිරී පිපි මල්
අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල්
අද නැතිවෙලා
උයනක් පිරී පිපි මල්
අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල්
අද නැතිවෙලා
සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා
සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා