සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මද
සිනිඳු පහස ලැබ
හදවත දළු සෙළවේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
සුදු වැලි කතරේ
පිපුනු මල වගේ
ලොව්තුරු රස ගංගා
සුදු වැලි කතරේ
පිපුනු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ
වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ
කතර දෙව් ලොවක් වේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
සීත හිමව්වේ
කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
සීත හිමව්වේ
කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු
අතරේ පාවෙන
අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මද
සිනිඳු පහස ලැබ
හදවත දළු සෙළවේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ