සිත මගෙ රිදුනා
ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා
නෙතු මගෙ හැඬුවා
මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා
ඔබ මා නමින්
ගෙන ආ පැතුම්
බොඳවී ගිහින්
මේ සිත බිඳී
ඇයි හැර ගියේ
මගෙ ආදරේ
ලඟ නැති ඔබෙ පෙම
මතකෙට එනවා
ඔබ යළි එයි සිතිලා
සිත මගෙ රිදුනා
ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගෙ හැඬුවා
මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා
ඔබේ සිතුම්
ඔබේ හැඟුම් ලඟ මම
හදේ මැවූ
ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ
මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා
ඔබේ සිතුම්
ඔබේ හැඟුම් ලඟ මම
හදේ මැවූ ලොවේ
තැනූ සිහිනය
කොහේ ගියේ
මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා
ඔබ මා නමින්
ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ
මගෙ ආදරේ
සිත මගෙ රිදුනා
ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා
මගේ වෙලා
මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ
සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි
හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි
මගේ වෙලා
මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ
සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි
හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි
ඔබ මා නමින්
ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ
මගෙ ආදරේ
සිත මගෙ රිදුනා
ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා
නෙතු මගෙ හැඬුවා
මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා