සීතලේ නිසංසලේ
පාවී යන් පවන් රැලේ
තුන් යමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ
සවන් යුග සරා
සීතලේ නිසංසලේ
පාවී යන් පවන් රැලේ
තුන් යමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ
සවන් යුග සරා
සැරසේ ඈ සරා
සමු ගන්නට මා හදින්
නොපිපේ පෙම් කුසුම්
භවය පුරා සුවඳ මැදින්
සමු ගන්නයි මා
කඳුළින් කීවේ
ගීයක් වන්න ඇගේ
සවන් යුග සරා
සීතලේ නිසංසලේ
පාවී යන් පවන් රැලේ
තුන් යමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ
සවන් යුග සරා
සහසක් පෙම් පැතුම්
ගිලිහෙන්නට මා හදින්
ගීයක් සීරුවෙන්
මුමුනන්න ද ගී පොතින්
මහදේ පැතුමන්
කඳුළින් නෑවේ
ගීයක් වන්න ඇගේ
සවන් යුග සරා
සීතලේ නිසංසලේ
පාවී යන් පවන් රැලේ
තුන් යමේ ඈ සොයා
ගීයක් වන්න ඇගේ
සවන් යුග සරා