සොමියට වරෙං පුතා
අගුළු දාලා නෑ දොරේ
අහපං රියල් කතා
ගුණෙ අයියගෙ කාඹරේ
හිටපං සයිඩ් එකෙං
වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැනි බූන්දි
තියෙනවා මගෙ කාඹරේ
මේක ගුණෙ අයියගෙ
බජව් දාන කාඹරේ
මේක ගුණෙ අයියගෙ
බජව් දාන කාඹරේ
පච්ච සිරාලා එතකොට
කොච්චි එලාලා
ගුස්පි රොබාලා
එයි මෙහෙ
සොමිය සොයාලා
සැප විඳලා මචා වෙලා
පීචං වීලා
කැපිලා යන්නෙ
සක්විති සුව
මෙහෙං වළඳලා
නලුමන්ලා නිලිමන්ලා
කැමරා කටාලා
අලි වන්සෙන්
වැඩ පෙන්නන
සුපර් මෑන්ස්ලා
බර පොරවල්
ෆොරින්ස් කකුල්
එකට වැටීලා
ටූ තවුසන් ත්රී තවුසන්
යයි විසි කරලා
මේක ගුණෙ අයියගෙ
බජව් දාන කාඹරේ
මේක ගුණෙ අයියගෙ
බජව් දාන කාඹරේ
ටින්කිරි ටින් එකෙන්
නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස්
එනවා නම්
වැඩ අතින් පයින්
සෙවල කිරලා
වැක්කෙරුවොත්
තෙල් වීදාගමින්
වැලි ගල් කටු
බොරු නැහැ මගෙ
වැඩ රාත්තලෙන්
කොත නං කොත
කුරුස වලට
මගෙ ළඟ
ඉඩ නැත
ඔය කාගෙත්
වත ගොත මගෙ
ෆයිල් එකේ ඇත
දුකට සැපට
මම එන්ටර්
මගෙ නැහැ
බොරු ගොත
බ්ලේඩ් වලින්
කැපෙන්නෙ නෑ
කෙනෙකුගෙ හොඳ හිත
සොමියට වරෙන් පුතා
අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාඹරේ
හිටපන් සයිඩ් එකෙන්
වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැනි බූන්දි
තියෙනවා මගෙ කාඹරේ
මේක ගුණෙ අයියගෙ
බජව් දාන කාඹරේ
මේක ගුණෙ අයියගෙ
බජව් දාන කාඹරේ