සුදු පාට
මීදුම් ගලාලා
අර පේන
කන්දේ වෙලීලා
මදහාසෙ
පෙන්වා බැඳීලා
දෙදෙනාට
රහසේ කියා දේ
සුදු පාට
මීදුම් ගලාලා
අර පේන
කන්දේ වෙලීලා
මදහාසෙ
පෙන්වා බැඳීලා
දෙදෙනාට
රහසේ කියා දේ
ආදරේ
ආදරේ
නීල ඔබෙ දෑස
යහනාව සුව දේ
දෙන්න සැතපෙන්න
ඉඩ දෙන්න නිබඳේ
නීල ඔබෙ දෑස
යහනාව සුව දේ
දෙන්න සැතපෙන්න
ඉඩ දෙන්න නිබඳේ
එන්න දොර මෙන්න
හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න
සැනසෙන්න සුහදේ
එන්න දොර මෙන්න
හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න
සැනසෙන්න සුහදේ
ඔන්න පිවිසෙන්න
සැනසෙන්න සුහදේ
සුදු පාට
මීදුම් ගලාලා
අර පේන
කන්දේ වෙලීලා
මදහාසෙ
පෙන්වා බැඳීලා
දෙදෙනාට
රහසේ කියා දේ
ආදරේ
ආදරේ
ඈත දිය රැල්ල
පිස ආව සුළඟයි
ගන්න අත ගන්න
ළං වෙන්න සිසිලයි
ඈත දිය රැල්ල
පිස ආව සුළඟයි
ගන්න අත ගන්න
ළං වෙන්න සිසිලයි
සීත දුරු වන්නෙ
අද වාගෙ රැයකයි
සීන එළිවන්නෙ
හෙට ආයෙ හිරුටයි
සීත දුරු වන්නෙ
අද වාගෙ රැයකයි
සීන එළිවන්නෙ
හෙට ආයෙ හිරුටයි
සීන එළිවන්නෙ
හෙට ආයෙ හිරුටයි
සුදු පාට
මීදුම් ගලාලා
අර පේන
කන්දේ වෙලීලා
මදහාසෙ
පෙන්වා බැඳීලා
දෙදෙනාට
රහසේ කියා දේ
සුදු පාට
මීදුම් ගලාලා
අර පේන
කන්දේ වෙලීලා
මදහාසෙ
පෙන්වා බැඳීලා
දෙදෙනාට
රහසේ කියා දේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ