ටජ් මහලක්
තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ
ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි
ටජ් මහලක්
තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ
ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි
සිහි කර ඔබ ගැන
බවුන් වඩයි මන
අන්ධය දෙනයන
බිහිරිය දෙසවන
සිහි කර ඔබ ගැන
බවුන් වඩයි මන
අන්ධය දෙනයන
බිහිරිය දෙසවන
ටජ් මහලක්
තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ
ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි
මගේ උදානය
අමිල නිධානය
ඔබම ය ජීවය
මිහිරිය දෙසවන
මගේ උදානය
අමිල නිධානය
ඔබම ය ජීවය
මිහිරිය දෙසවන
ටජ් මහලක්
තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ
ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි
තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු
ඔබ ය මියෙන තුරු
තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු
ඔබ ය මියෙන තුරු
ටජ් මහලක්
තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ
ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි
ටජ් මහලක්
තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
හිස් අහසේ
ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි