තනි වී
තනි වී නෑ මා
ලොව සොඳුර
නොතැවී
නොතැවී ඉමි
ඔබ ගිය දවස
තනි වී
තනි වී නෑ මා
ලොව සොඳුර
නොතැවී
නොතැවී ඉමි
ඔබ ගිය දවස
හදේ තැවුල්
නිමාවේ
හිතේ කැලුම්
උදා වේ
හිතේ සුසුම්
මකාලන්න
නැවුම් හදක්
ළඟා වේ
හදේ තැවුල්
නිමාවේ
හිතේ කැලුම්
උදා වේ
හිතේ සුසුම්
මකාලන්න
නැවුම් හදක්
ළඟා වේ
තනි වී
තනි වී නෑ මා
ලොව සොඳුර
නොතැවී
නොතැවී ඉමි
ඔබ ගිය දවස
පැතූ පැතුම්
අතීතේ
නිමා කළේ
මා නොවේ
ඔබේ සිතුම්
නිසයි ළඳේ
සදා ඔයා
තනි වුනේ
පැතූ පැතුම්
අතීතේ
නිමා කළේ
මා නොවේ
ඔබේ සිතුම්
නිසයි ළඳේ
සදා ඔයා
තනි වුනේ
තනි වී
තනි වී නෑ මා
ලොව සොඳුර
නොතැවී
නොතැවී ඉමි
ඔබ ගිය දවස
තනි වී
තනි වී නෑ මා
ලොව සොඳුර
නොතැවී
නොතැවී ඉමි
ඔබ ගිය දවස